Header Ads

About Us

"අපි ගැන යමක්"



අපි මේ බ්ලොග් අඩවිය ආරම්භ කලේ අපගේ 'TV Series Talk' ෆේස්බුක් පිටුවට සමගාමීවයි. අපගේ ප්‍රාධානතම අරමුණ වෙන්නේ අපගේ රසික ඔයාලට TV Series පිළිබද දැනුම අලුත් දේ හාස්‍ය ජනක දේවල් දෙනවට අමතරව ගොඩක් අයට තියෙන ලොකු ගැටළුවක් වන මේ TV Series Download කරගැනීමට නොහැකි කමේ ගැටළුවටද පිලියමක් ලෙස මෙම බ්ලොග් අඩවිය පවත්වාගෙන යාමයි.
අපි ඔයාලට දෙන මේ ලින්ක් වලින් ලේසියෙන් වගේම පහසුවෙන් ඉක්මනින් වගේම අන්තර්ජාලයට නිකුත් වූ සැනින් අදාළ එපිසෝඩ් ඩිරෙක්ට්ම  ඩවුන්ලෝඩ් කරගන්න ඔයාලට පුළුවන්.
ඔයාලා අපේ Facebook Page එක ගැන නොදැනුවත්නම් TV Series ගැන බොහෝ දේ දැනගන්න මෙතනින් ගිහින් බලන්න.
එහෙනම් අපිත් එක්කම රැදී සිටින්න. ජය වේවා!

No comments

Powered by Blogger.